Monday, November 28, 2011

මානව වර්ගයා නැමති වෘක්ෂයේ සුපුෂ්පිත පුෂ්පය බුදුරජානන් වහන්සේය.


මහාචාර්‍ය මාක්ස් මලර්
"බුදුරජානන්වහන්සේ උන්වහන්සේ දේශනා කල සියළු ධර්මයන්හි ප්‍රති මුර්තියක් වැනි විය. උන්වහන්සේගේ සාර්ථක වුත් වැදගත් වුත් 45 වසරක ධර්ම ධුත සේවා කාලය තුල තමාගේ සියළු වදන් ක්‍රියාවට නැගුහ. කිසිම තැනකදී උන්වහන්සේ මිනිසු දුබලතාවයන්ට හා රාගයට ඉඩන් නොතැබුහ. ලොකයා මෙතෙක් දුටු අංග සමිපුර්ණ අති පාරිශ්ද්ධ ශිලය බුදුන්වහන්සේගෙන් පිළිබිදඹු විය."

බර්ට්‍රන්ඩි රසල්
"ප්‍රඥාවන්ත බවින් හෝ ශිලවන්ත බවින් ජේසුස් වහන්සේ ඉතිහාසයේ තමාට සම මටිටමක සිටි අන් අයට වඩා ඉහලින් සිටි බවක් මට නොහැගේ. මෙ පිළිබදව බුදුරජාණන් වහන්සේ ජේසුස්වහන්සේට වඩා ඉහල මටිටමක තැබිය යුතු යැයි මම සිතමි."

සර් එඩිවින් ආර්නොල්ඩි
"මහා ප්‍රඥාවෙ සුවදින් ලොව සුවදවත් කරමින් මහා කරැණාවෙ අමාබිදු ලොවට වස්වමින් අසංඛ්‍ය කල්ප ගණනකට පසු මානව වර්ගයා නැමති වෘක්ෂයේ සුපුෂ්පිත පුෂ්පය බුදුරජානන්වහන්සේය. "

අබිදුල් අතෙයියා
"මානව සංහතියේ අති උත්තම මනුෂ්‍යයා දැකිමට ඔබ කැමැත්තක් දක්වන්නේ නමි යාචක වස්ත්‍රයෙන් සැරසුන අධිරාජ්‍යයා දෙස බලන්න. සිය අති පාරිශුද්ධත්වයෙන් මිනිසුන් අතර ශේෂ්ඨත්වයට පත්ව ඇත."

මහාචාර්‍ය සොන්ඩර්ස්
"මිනිස් සංහතියේ වැඩිම සංඛ්‍යාවකින් අභිවන්දනය පුජනය ලැබූ එකම පුදගලයා ලෙස බුදුරජානන් වහන්සේ පහසුවෙන් දැක්විය හැක."

මොනි බැගී
"බුදුරජානන්වහන්සේ මිනිසාට කරැණාව දැක්වු විර්‍යවන්ත භාවය හා තේජස් ඇත්තාවු. දාර්ශනික බුද්ධියේ ශේෂ්ඨවන්තයා මෙන්ම පුරෝගාමියා වුහ. දැනුම නමි වු උප්ලත වටා කලබලකාරිව තෙරපී තෙරපී සිටි කිසිම මිනිසෙකුට හෝ ගැහැණියකට උන්වහන්සේ දේශනා කල කිසිවක් වසර 2500 කට පසුවත් බැහැර කල හැකි නොවෙය. උන්වහන්සේගේ ප්‍රඥාවටත් වඩා ආදර්ශය උතුමි වෙ."



"මහා ප්‍රඥාවෙ හිසත් මහා කරැණාවෙ හදවතේති විශ්ව සංකලණය බුදුන්වහන්සේගෙන් වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. උන්වහන්සේ විසින්ම ඉදිරිපත් කල මනුෂ්‍යත්වයේ ආධ්‍යාත්මය නිසා අද ලෝකයම බුදුන්වහන්සේ දෙසට වැඩි වැඩියෙන් නැඹුරැ වෙයි."

ආචාර්‍ය එඩිවන් කොන්සේ
"බුදුරජානන්වහන්සේ වෛද්‍යවරයෙකු වැනිය.වෛද්‍යවරයෙකු රෝග විනිස්චයෙන් විවිධ රෝගත් එම රෝග වලට හේතුවත් විශ නාශක ඖෂධත් සොයා ප්‍රතිකාර කරන්නාක් මෙන් බුදුරජානන් වහන්සේද දුක, දුක ඇතිවමට හේතුව, දුක නැති කිරිම හා දුක නැති කිරීමෙ මාර්ගය යන විශ්ව සත්‍යයන් වු චතුරාර්‍ය සත්‍ය ලොවට දේශනා කලහ."

බිෂොප් මිල්මන්
"ශාක්‍ය මුනින්ද්‍රයන්ගේ චරිතයෙන් මට වඩාත් හැගෙන්නේ "මාර්ගයද , සත්‍යයද, ජීවනයද උන්වහන්සේම බවයි."

කාන්ති පාලෝ
"අනෙක් බොහෝ ආගමි වල අනුගාමිකයන් ඔවුන්ගේ ගුරැ විසින් පාලනය කරණු ලබන අතර අනිත් ආගමි වල ශුද්ධ ලියවිලි මතවාද, සගරා පොත පත සහ ධර්ම පත්‍රිකා කියවිම තහනමි කර ඇත. බුද්ධ ධර්මය තුල මෙය කලාතුරකින් හෝ දැකිය නොහැක."

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home